Sinhala: InternalAudit-Sub-PaidDoc

internalaudit


ගෙවීම් ලියවිලි ශාඛාව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත වාර්ෂිකව ලබා දෙනු ලබන සමස්ථ ප්‍රතිපාදන සඳහා දෙපාර්තමේන්තුව යටතේ ඇති සියළුම ගෙවීම් ඒකක මගින් සිදු කරනු ලබන ගෙවීම් සම්න්ධ ලියවිලි සන්නිරීක්ෂණය කර, අඩුපාඩු හඳුනා ගෙන නිවැරදි කිරීමට කටයුතු කර, සෑම අතින්ම සම්පුර්ණ කරන ලද ගෙවීම් ලියවිලි නියමිත දිනට රජයේ විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.

දිවයින පුර ඇති සියළුම ගෙවීම් ඒකක මගින් ඉදිරිපත් කරන මාසික ගිණුම් වාර්තා පිරික්සීම, බැංකු සැසඳුම් වාර්තාවල අඩුපාඩු පරික්ෂා කර ඒවා නිවැරදි කිරීමට උපදෙස් ලබාදීම, අග්‍රිම ගිණුම් පරික්ෂා කිරීම හා ප්‍රසම්පාදන ලියවිලි සන්නිරීක්ෂණය කර විගණකාධිපති වෙත් ඉදිරිපත් කිරීමදෙපාර්තමේන්තුව සතු සියළුම ආයතන වලට අදාලව වාර්ෂිකව සිදු කරනු ලබන භාණ්ඩ සමීක්ෂණ වාර්තා මෙම අංශයට ලැබෙන අතර එම වාර්තා වල ඇති අඩුපාඩු සන්නිරීක්ෂණය කර, එම වාර්තා වල ඇති නිර්දේශයන් ගණකාධිකාරි (වත්කම් කළමනාකරණ) මගින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා වාර්ෂික සමීක්ෂණයෙන් අනාවරණය වූ නිශ්කාර්ය වත්කම් අපහරණ කටයුතු පිළිබඳ මැදිහත්කරු වශයෙන් කටයුතු කිරීම.

ගෙවීම් ලියවිලි ශාඛාව - කාර්ය මණ්ඩලය
user

එච්.එන්.සංජීව මහතා

ප්‍රධාන අභ්‍යන්තර විගණක

සමන්ත විජේකෝන් මයා

අභ්‍යන්තර විගණක නිලධාරී ( අංශ ප්‍රධානී )

නුවන් මල්ලවආරච්චි මයා
අභ්‍යන්තර විගණක නිලධාරී ( ශාඛා ප්‍රධානී )
රසා මොහමඩ් මයා
අභ්‍යන්තර විගණක නිලධාරී
සිසිර කුමාර මයා
අභ්‍යන්තර විගණක නිලධාරී
ක්‍රිෂාන්ත පෙරේරා මයා
අභ්‍යන්තර විගණක නිලධාරී
ප්‍රබෝධා නවරත්න මෙය
අභ්‍යන්තර විගණක නිලධාරී
අප අමතන්න