Sinhala: InternalAudit-SubUnit-Running

internalaudit


ධාවන සටහන් ශාඛාව

දෙපාර්තමේන්තු සතු ආයතන වල පවතින සියළුම වාහන හා ඒවාට යොදන ඉන්ධන පිළිබඳ ධාවන සටහන් පරීක්ෂා කිරීම, අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කිරීම සහ සෑම අතින්ම සම්පූර්ණ ධාවන සටහන් වාර්තා මාසිකව රජයේ විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.

වාහන අපහරණ කටයුතු සඳහා වත්කම් කළමණාකරණ ශාඛාවට අවශ්‍ය තොරතුරු වාර්තා කිරීම හා වාහන පිරිවැය වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම, දෙපාර්තමේන්තුවේ සියළුම ඒකකයන් විසින් යන්ත්‍ර සූත්‍ර සඳහා නඩත්තු කරනු ලබන යාන්ත්‍රික සටහන් පරීක්ෂා කිරීම.

ධාවන සටහන් ශාඛාව - කාර්ය මණ්ඩලය
user

එච්.එන්.සංජීව මහතා

ප්‍රධාන අභ්‍යන්තර විගණක

සමන්ත විජේකෝන් මයා

අභ්‍යන්තර විගණක නිලධාරී ( අංශ ප්‍රධානී )

දම්මිකා සමරතුංග මිය
අභ්‍යන්තර විගණක නිලධාරී ( ශාඛා ප්‍රධානී )
නිලූකා මදුවන්ති මිය
අභ්‍යන්තර විගණක නිලධාරී
ඒ. එන්. ධර්මරත්න මෙය
අභ්‍යන්තර විගණක නිලධාරී
අප අමතන්න