Sinhala: HORDI variety – Raddish

HORDI - LOGO

රාබු

නිකුත් කරන ලද ප්‍රභේද

සුදු පැහැති අල නිපදවයි. පත්‍ර කණ්ඩිකාවලට බෙදී ඇති අතර මැද නාරටිය ප්‍රදේශයේ බූව සහිතය. දින 45 – 55 දී අස්වැන්න නෙලාගත හැකියි. මැදරට හා උඩරට ප්‍රදේශවලට වඩා සුදුසුය.

සුදු පැහැ තර්කු හැඩැති අල හටගනී. පත්‍ර බෙදී හෝ බූව සහිත ස්වභාවයක් හෝ නැත. දින 45 – 50 දී අස්වැන්න නෙලාගත හැකිය. පහතරට ප්‍රදේශ සඳහා වඩා සුදුසුය.