Sinhala: HORDI variety – Mushroom

HORDI - LOGO

ඔයිස්ටර් බිම්මල්

නිකුත් කරන ලද ප්‍රභේද

  • බිම්මල අවානක හැඩය ගනී. සෙ. මි. 5 -15  විශ්කම්භයකින් යුක්තය
  • සුදු පැහැතිය
  • දාර සාමාන්‍යයෙන් ඒකාකාරය
  • මාංශල කොටස සුදු , තද හා ඝනකම නටුවක් සමඟ වෙනස් විය හැක
  • තැලි සුදු පැහැතිය
  • බීජාණු වල සටහන (spore print) සුදු පැහැතිය
  • අවාන් හැඩයක් ගන්නා අතර විෂ්කම්භය සෙ.මි. 5 – 20 යුක්තය
  • ලා අළු දුඹුරු පැහැතිය
  • දාරය ඒකාකාරය
  • මාංශල කොටස සුදු , තද හා ඝනකම්ය
  • තැලි සුදු පැහැතිය
  • බීජාණු වල සටහන (spore print) සුදු පැහැතිය
  • බිම්මල තරමක රැලි වැටුන අවං හැඩයක් ගනී. එහි විෂ්කම්භය සෙ.මි. 3 – 3.5 ක් පමණ වේ.
  • තද රෝස පැහැ වන අතර කාලයත් සමඟ පැහැය අඩුවේ.
  • දාර රැලි වැටි ඇත.
  • මාංශලය  ලා රෝස පැහැ තද ගතියෙන් යුක්තය
  • තැලි රෝස පැහැති වේ.
  • බීජාණු වල සටහන (spore print) සුදු පැහැති වේ.

Gajamuthu

2006

Makandura White

"Makandura white" released in 2015.
Description of variety:
White colour
High yield - 600-850 g / 01 kg media - 135-150 g / mushroom
Good keeping quality - 03-04- days (open) - 10-12 days (Refrigerator)
Good taste

Auricularia

Milky

Sri Lankan Oyster

Button