Sinhala: HORDI variety – Dioscorea

HORDI - LOGO

වැල් අල

නිකුත් කරන ලද නව ප්‍රභේද

නිකුත් කල වර්ස්ගය 2006. Dioscorea alata විශේෂක් වන අතර  ඇතුලත දම් පැහැතිය. ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රභේදයකි.

නිකුත්කළ වර්ෂය 2006. Dioscorea alata විශේෂයකි. මෙම ප්‍රභේදයේ ඇතුලත පැහැය සුදු පැහැතිය. විශාල අල නිෂ්පාදනය කරයි. එමෙන්ම අල ත්‍රිකෝණ හැඩැයකින් යුක්තය.

Dioscorea esculenta විශේෂයකි.

කුඩා ප්‍රමාණයේ අල හටගනී. එක් ශාකයකින් අල 15ක් පමණ ලබාගත හැකිය.

අල ගෙඩියක බර  ග්‍රෑම් 450ක් පමණ වේ.