Sinhala: HORDI variety – Cucumber

HORDI - LOGO

පිපිඤ්ඤා

නිකුත් කරන ලද ප්‍රභේද

නිකුත් කල වර්ෂය – 2012 දෙමුහුම් ප්‍රභේදයකි. සාමාන්‍ය විශාලත්වයක් සහිත, සිලින්ඩරාකාර ගෙඩිය කොළ හා කහ පැහැය මිශ්‍ර බාහිර වර්ණය ඇත. දිගටි ඒකාකාර විෂ්කම්භයකින් යුක්තය. දිවයින පුරා වගා කල හැකිය.

නිකුත් කල වර්ෂය – 2013

තරමක් විශාල ගෙඩිය, ක්‍රීම් පැහැතිය. මේරූවිට කහ දුඹුරු පැහැතිය. දිවයින පුරා වගා කල හැකිය.
මධ්‍යම විශාලත්වයක් සහිත ගෙඩිය නොමේරූ අවධියේ තද කොළ පාට වන අතර මේරූවිට දුඹුරු පැහැතිය. ගෙඩි දිගටිය.
දෙමුහුම් ප්‍රභේදයකි. සාමාන්‍ය විශාලත්වයෙන් සහිත සිලින්ඩරාකාර ගෙඩිය ඒකාකාර විෂ්කම්භයකින් යුක්තය. බාහිර වර්ණය ක්‍රීම් සුදු පැහැතිය. දිවයින පුරා වගා කල හැකිය.
ගෙඩිය කහපාටය. කළු පැහැති නෙරුම් ඇත. තරමක් විශාල ගෙඩි, සිලින්ඩරාකාරය. දිවයින පුරා වගා කල හැකිය.