Sinhala: HORDI variety – Beet

HORDI - LOGO

බීට් රූට්

නිකුත් කරන ලද ප්‍රභේද

පැළ සිටුවා දින 70-90 දී අස්වනු නෙළාගත හැකිය. බීට් අලය බාහිරව රතු දම් පැහැතිවන අතර ඇතුලතින් තද රතු දම් පැහැති වේ. අලයේ මැද කොටස ලා රතු පාට වේ.

අස්වැන්න නෙළීමට දින 70-90 ක් ගතවේ. වර්ණය රතු පැහැයට හුරු දම් පාටයි. ගෝලීය හැඩය