Sinhala: Finance-Subunits-OtherPayments


ආර්ථික සේවා ගිණුම් ශාඛාව

මුදල් අංශයේ සහායක සේවාවක් ලෙස කෘෂිකාර්මික ආයතනයන්ගේ මූල්‍ය  උපයෝජනයන් වෙනුවෙන් කාර්යක්ෂම සේවාවක් ලබා දීම අපගේ අරමුණයි.

මෙහෙවර

” මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවන් ලෙස; ආයතනික හා බහුවිද කෘෂිකර්මික ආයතනයන්ගේ අඛන්ඩවූත්, ඵලදායීවූත් මූල්‍ය උපයෝජනයක් වෙනුවෙන් කාර්යක්ෂමව හා මනා සම්බන්ධීකරණයකින් යුතුවූ සේවාවක් වඩා ඵලදායී සහ ප්‍රශස්ත මට්ටමින් සිදුකිරීම “

සේවාවන්

  • විදේශ ගත ගෙවීම් සිදුකිරීම.
  • අධ්‍යක්ෂ(පාලන),අධ්‍යක්ෂ(මුදල්),අධ්‍යක්ෂ (ව්‍යාප්ති හා පුහුණු), අධ්‍යක්ෂ (ප්‍රගති මෙහෙයුම්), අධ්‍යක්ෂ (ස්වාභාවික සම්පත් කලමණාකරන), අධ්‍යක්ෂ (බීජ සහතික කිරීම හා පැලෑටි සංරක්ෂන සේවය) යන ආයතන වල සියලුම පුනරාවර්තන ගෙවීම් නිවැරදිව හා කාර්යක්ෂමව සිදු කිරීම.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් සියලුම ආයතන වල විදුලිබිල්පත් හා ජලබිල්පත් ගෙවීම.

ආර්ථික සේවා ගිණුම් ශාඛාව - කාර්යය මණ්ඩලය

user

එස්.එන්. ජයසිංහ මෙය

ගණකාධිකාරි (ශ්‍රී.ලං.ග.සේ - I)

අප අමතන්න