Sinhala: Finance-Subunits-Farm 01


ගොවිපල කලමනාකරණ 01 ශාඛාව

අප ඒකකය මුදල් අංශයේ පවතින ප්‍රධාන ඒකකයක් වන අතර අප සතු කාර්ය භාරය වනුයේ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සහභාගිත්වයෙන් දේශිය බීජ කර්මාන්තය සංවර්ධනය කිරීම තුළින් වගාකරුවන්හට අවශ්‍ය ගුණාත්මකබවිකන් ඉහළ බීජ හා රෝපණ ද්‍රව්‍ය සුලභ කිරීමයි.

farm2

මෙහෙවර

 ” මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවන් ලෙස; කෘෂි ගොවිපල මනා කලමණාකාරීත්වයකින් සඵලදායී ලෙස පවත්වාගැනීමට හැකිවන පරිදි ගිණුම්කරණය වඩාත් ප්‍රසස්ථ මට්ටමකින් සිදු කිරීම “

සේවාවන්

  • කෘෂිකාර්මික ගොවිපල නඩත්තු හා බීජ අලෙවි අත්තිකාරම් ගිණුම් යටතේ ක්‍රියාත්මක වන නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලවල අග්‍රිම කලමණාකරනය.
  • කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් යටතේ ඇති අංක 7206 ගිණුමේ , ගිණුම් සාරාංශ සම්බන්ධ කටයුතු සිදු කිරීම.
තව කියවන්න....
  • ඉහත ගිණුමට අදාල අවසන් ගිණුම සකස් කිරීම.
  • ගොවිපළ ගිණුම් අංශය තුළ සමස්ථ අධීක්ෂනය.
  • ගොවිපළ ගිණුම් අංශය තුළ සමස්ථ ප්‍රාග්ධන වැය විෂයන්ට අදාල ගෙවීම් කටයුතු සිදු කිරීම.

ගොවිපල කලමනාකරණ 01 ශාඛාව- කාර්ය මණ්ඩලය

user

ජේ.එම්.එස්.කේ.ජයසේකර මහතා

ගණකාධිකාරි (ශ්‍රී.ලං.ග.සේ -III)

අප අමතන්න