
- ලිපිනය : නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
වත්කම් කලමනාකරණ ශාඛාව
අප ශාඛාවට පැවරී ඇති කාර්ය භාරය අතුරින් ප්‍රධානතම කාර්යය වනුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති සියළුම ආයතනවල වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය සිදු කිරීමයි.


මෙහෙවර
” මුදල් අංශයේ සමස්ථ ඉලක්කයන් ලගාකර ගැනීමට සහය වන පරිදි සහායක සේවාවක් ලෙස; තොරතුරු තාක්ෂණයද සහය කර ගනිමින් ඉතා නිවැරදිවත්, කාර්යක්ෂමවත්, ආරක්ෂාකාරී හා ඵලදායී ලෙසත්, වඩාත් ප්‍රසස්ථ මට්ටමින් වත්කම් කලමණාකරනය සිදු කිරීම”

සේවාවන්
- දෙපාර්තමේන්තුව යටතේ ඇති සියළු උප ආයතන සදහා වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ සිදු කිරීම.
- භාණ්ඩ සමීක්ෂණ වාර්තා සහතික කොට විගණකාධිපතිවරයා වෙත භාරදීම.
- අබලි ද්‍රව්‍ය අපහරණය සදහා වෙන්දේසි පැවැත්වීමට ටෙන්ඩර් කැදවීම.
වත්කම් කලමනාකරණ ශාඛාව- කාර්ය මණ්ඩලය

පී. පී. සී. එස්. ජ්. පතිරගේ මහතා
ගණකාධිකාරි (ශ්‍රී.ලං.ග.සේ -I)
- +94 812 388108
- acct.am@doa.gov.lk
- assetsmgt.doa@gmail.com
අප අමතන්න
- ලිපිනය : මුදල් අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව.
- ඊ- මේල්: finance@doa.gov.lk
- දුරකථන: +94 812 388101
- ෆැක්ස්: +94 812 388149
- සදුදා සිට සිකුරාදා පෙ.ව.8.30 - ප.ව.4.15 (සති අන්තයේ හා රජයේ නිවාඩු දින වසා ඇත)