SEPC_Publications – sinhala

SEPC ප්‍රකාශන

කෘෂි තොරතුරු ග්‍රන්ථය (ඇග්ස්ටැට්)

අන්තර්ගතය - සමාජ ආර්ථික හා කෘෂිකාර්මික දත්ත
මිල (රු.) - 200/=
නවතම අනුවාදය - 2022

බෝග ව්‍යවසාය අයවැය – වී සහ අනෙකුත් බෝග

අන්තර්ගතය - කෘෂි ව්‍යවසායන් සඳහා වගා දත්තවල පිරිවැය - වී සහ අනෙකුත් බෝග
මිල (රු.) - 100/=
නවතම අනුවාදය - 2015

බෝග ව්‍යවසාය අයවැය – පලතුරු හා මල් වගාව

අන්තර්ගතය - කෘෂි ව්‍යවසායන් සඳහා වගා දත්තවල පිරිවැය - පලතුරු හා මල් වගාව
මිල (රු.) - 250/=
නවතම අනුවාදය - 2017

කෘෂිකාර්මික භෝග වගා කිරීමේ පිරිවැය

අන්තර්ගතය - වී, අනෙකුත් බෝග, එළවළු සහ අල බෝග වගා කිරීමේ පිරිවැය ඒකක ඉඩමකට දත්ත ලබා දෙයි
මිල (රු.) - 200/=
නවතම අනුවාදය - 2018 යල