RRDI_RiceWeeds_IWPMethods_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල් - වල් පැළෑටි කළමනාකරණය

ඒකාබද්ධ වල් කළමනාකරණ ක්‍රමෝපායයන්

වල් පැලෑටි ක්ෂේත්‍රයට ඇතුල් වීම වැලැක් වීමේ ක්‍රම
  • පිරිසිදු බීජ භාවිතා කරන්න
  • බිම් සැකසූ ලියද්ද වල් පැලෑටි වලින් තොරව තබා ගන්න
  •  නියර සහ වාරි ඇල පිරිසිදුව තබා ගන්න
  • මෙවලම් සහ යන්ත්‍රෝපකරණ පිරිසිදුව තබා ගන්න
  • පශු සම්පත් ක්ෂේත්‍රයෙන් පිටත තබා ගන්න
  • තවාන් වල වල් පාලනය
  • අතින් පැළ සිටුවීමේදී හෝ පැරෂුට් ක්‍රමයේදි වී බීජ පැළ හා සමාන රූපාකාර සහිත වල් පැලෑටි බීජ පැළ සම්බන්ධව ප්‍රවේසම් වන්න
යාන්ත්‍රික ක්‍රම
  • අතින් වල් නෙලීම
  • වල්පැල ඉදිරීමේ යන්ත්‍ර භාවිතාකිරීම (භ්‍රමණ වල් පැල ඉදිරීමේ)
  • අතින් වල් නෙලීම (මුල්ලුව වැනි සරල උපකරණ භාවිතයෙන්)
  • උදලු ගෑම  
  • සී සෑම 
  • වල්පැලෑටි කපා දැමීම (තණකොළ කපන යන්ත්‍ර)
ජීව විද්‍යාත්මක ක්‍රම
  • ශාක පරපෝෂිතයන් සහ ව්‍යාධිජනකයන් භාවිතය
  • වසුන් යෙදීම
  • වල් නාශක ලෙස ශාක සාරය භාවිතය 
  • වල් පැලෑටි නොවන වෙනත් ශාක (භෝගයද ඇතුළුව) වල පවතින/ පැවතිය හැකි ඇලිලොපැතික රසායන වල වාසිය  පහත පරිදි ලබා ගැනීම;
    • එවැනි ශාක ක්ෂේත්‍රයේ මායිම් වල වගා කිරීම.
    • එවැනි ශාක වල කොටස් බිම් සැකැස්මේදී පසට එක් කිරීම
    • භෝග අභිජනනයේදී එවැනි ලක්ෂණ භෝගයට එක් කිරීම
  • වල් පැලෑටි වලට එරෙහිව වී වල තරඟකාරිත්වය වර්ධනය කිරීම සඳහා ශාක අභිජනන ශිල්පීය ක්‍රම භාවිතා කිරීම

සාම්ප්‍රදායික ක්‍රම
  • නිසි පරිදි බිම් සකස් කිරීම
  • ජල කළමනාකරණය
  • නිර්දේශිත මාත්‍රාවෙන් පොහොර යෙදීම (පෝෂක සඳහා නිතිපතා පාංශු විශ්ලේෂණය ද වැදගත් වේ)
  • සුදුසු වී ප්‍රබේධ භාවිතය
  • නියමිත වේලාවට වැපිරීම
  • නිසි ශාක ඝනත්වය පවත්වා ගැනීම
  • ක්ෂේත්‍ර පුරන් කිරීම සහ යම් කාළයකට පසු නැවත නිසිපරිදි වගාව සිදු කිරීම
රසායනික ක්‍රම
  • නිර්දේශිත වල් නාශක යෙදීම. නිර්දේශිත වල් නාශක පිළිබඳ වැඩි විස්තර සඳහා වැඩිදුර කියවන්න>>

රසායනික ක්‍රම භාවිතා කිරීමෙන් වල් පැලෑටි ක්ෂණිකව පාලනය කළ හැකිය.කෙසේ වෙතත්, එවැනි රසායනික ද්‍රව්‍ය  වල වාසි සහ අවාසි ඇත.එබැවින් රසායනික ද්‍රව්‍ය පමණක් භාවිතා කිරීම වෙනුවට ඒකාබද්ධ ප්‍රවේශයක්  දිරිමත් කරනු ලැබේ.

වල් පැලෑටි තුරන් කිරීමේ ක්‍රම
  • යම් ස්ථානයක වල් පැළෑටියක් තුරන් කිරීම අභියෝගයකි.
  •  මුලිනුපුටා දැමීම කළ හැක්කේ
    • ක්ෂේත්‍රයේ වල් පැලෑටි නොමැති වන තෙක් දීර්ඝ කාලයක් අදාල පාලන ක්‍රම නැවත
      නැවතත් යොදනු ලැබීමෙන්
    • වල් පැලෑටි වල මල් පිපීමට පෙර ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමෙන් වඩාත් සාර්ථකව සහ අඩු කාල පරාසයකින් මෙම අරමුණ ඉටු කරගත හැකිය.
    • ඉන්පසුව නිරන්තරයෙන් වල් පැලෑටි ක්ෂේත්‍රයට ඇතුළුවීම සහ ස්ථාපනය වීම
      වැලැක්වීමෙන් කියල හදන්න
  • කෙසේ වෙතත් ආර්ථික හානිදායක මට්ටමට වඩො අඩුවෙන් වල්පැලෑටි කළමනාකරණය කරගැනීම ප්‍රමාණවත් වන අතර, ඉන් වල් පැළෑටි මර්ධනය සඳහා වැය වන වියදම, කාලය සහ ශ්‍රමය අවම කරගෙන, අවම අස්වනු හානියක් සහිතව වගාව පවත්වාගෙන යාමට පහසුව සලසා දේ.