RRDI_Rice_Ld356_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

එල්. ඩී. 356

වී ප්‍රභේදයේ නම: එල්. ඩී. 356
නිර්දේශීත වර්ෂය: 1994
පෙලපත: බී. ඩබ්ලිව්. 451/බී. ඩබ්ලිව්. 351
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 66.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්ක

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.80%
පාහින ලද සහල් ප්‍රතිශතය72.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය65.70%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර17.6 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයරතු
බුසලක බර22.6 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.80%
පාහින ලද සහල් ප්‍රතිශතය72.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය65.70%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර17.6 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයරතු
බුසලක බර22.6 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයඅවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ