RRDI_Rice_Ld253_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

Ld 253

ප්‍රභේදයේ  නම  : Ld 253
හඳුන්වාදුන් වර්ෂය: 2016
පෙළපත: At 04 වරණය තුලින්
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 88 යි.
වැඩුනු ශාකයේ උස: සෙ: මී: 49.0
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: සාමාන්‍ය වගාව සදහා

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර20.8 kg
වී ඇට 1000 ක බර20.6 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)78.60%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)73.60%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)66.00%
ධාන්‍යයේ හැඩයසිහින් දිගටි
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම

කොළ පාළුව රෝගය

මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැක්කාප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ