RRDI_Rice_H10_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

H 10

ප්‍රභේදයේ  නම   : H 10
හඳුන්වාදුන් වර්ෂය : 1968
පෙළපත : පච්චපෙරුමාල්/Mas/H 5
සාමාන්‍ය අස්වැන්න  : හෙක්ටයාරයකට ටොන් 3.0
අස්වනු නෙලීමට ගතවෙන කාලය :  දින 90 යි.
වැඩුනු ශාකයේ උස :  සෙ: මී: 83
පත්‍ර කොලපුවේ වර්ණය  : කොළ
නිර්දේශය : සාමාන්‍ය වගාව සදහා

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර19.5 kg
වී ඇට 1000 ක බර26.0 g
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)73.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)52.00%
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයරතු
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයග්‍රාහී වේ

 

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර19.5 kg
වී ඇට 1000 ක බර26.0 g
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)73.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)52.00%
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයරතු
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයග්‍රාහී වේ