RRDI_Rice_Bw266-7_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ඩබ්ලිව්. 266-7

වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 266-7
නිර්දේශීත වර්ෂය: 1981
පෙලපත: බී. ඩබ්ලිව්. 242-5-5/ඕ. බී. 677/බී. ජී. 90-2
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 104.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: පහතරට තෙත් කලාපය

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

වී ඇට 1000 ක බර 24.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර20.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයගොයම් මැස්සා දුඹුරු පැළ කීඩෑවා
ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේඅවදානමට ලක්විය හැකි

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

වී ඇට 1000 ක බර 24.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර20.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයගොයම් මැස්සා දුඹුරු පැළ කීඩෑවා
ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේඅවදානමට ලක්විය හැකි