RRDI_Rice_Bw100_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ඩබ්ලිව්. 100

වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 100
නිර්දේශීත වර්ෂය: 1979
පෙලපත: එච්. 501//පොඩිවී 8/#2H5
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 135
ශාක උස: සෙ: මී: 108.0
පත්‍ර කොලපුවේ වර්ණය: තද කොළ
නිර්දේශය: පහතරට තෙත් කලාපය යකඩ විෂ සහිත පස

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය77.20%
පාහින ලද සහල් ප්‍රතිශතය71.00%
නොකැඩුණු සහල් ප්‍රතිශතය65.20%
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ – අතරමැදි
වී ඇට 1000 ක බර19.3 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිඅවදානමට ලක්විය හැකි

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය77.20%
පාහින ලද සහල් ප්‍රතිශතය71.00%
නොකැඩුණු සහල් ප්‍රතිශතය65.20%
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ – අතරමැදි
වී ඇට 1000 ක බර19.3 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
දුඹුරු පැළ කීඩෑවාඅවදානමට ලක්විය හැකි