RRDI_Rice_Bg94-1_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 94-1

වී ප්‍රභේදයේ නම: බී. ජී. 94-1
නිර්දේශීත වර්ෂය: 1975
පෙලපත: අයි. ආර්. 262/එල්. ඩී. 66
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.1
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 55.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.30%
පාහින ලද සහල් ප්‍රතිශතය72.90%
නොකැඩුණු සහල් ප්‍රතිශතය63.80%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර28.3 g
ධාන්‍යයේ හැඩයමධ්‍යම දිගු
මධ්‍යම දිගුසුදු
බුසලක බර20.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාඅවදානමට ලක්විය හැකි
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිඅවදානමට ලක්විය හැකිඅවදානමට ලක්විය හැකි

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.30%
පාහින ලද සහල් ප්‍රතිශතය72.90%
නොකැඩුණු සහල් ප්‍රතිශතය63.80%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර28.3 g
ධාන්‍යයේ හැඩයමධ්‍යම දිගු
සහලේ වර්ණයසුදු
බුසලක බර20.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාඅවදානමට ලක්විය හැකි
දුඹුරු පැළ කීඩෑවාඅවදානමට ලක්විය හැකි