RRDI_Rice_Bg90-2_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 90-2

වී ප්‍රභේදයේ නම: බී. ජී. 90-2
නිර්දේශීත වර්ෂය: 1975
පෙලපත: අයි. ආර්. 262/Remadja
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.5
අස්වනු නෙලීමට යන කාලය: දින 120
ශාක උස: සෙ: මී: 60.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.6 %
පාහින ලද සහල් ප්‍රතිශතය72.9 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය72.9 %
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
වී ඇට 1000 ක බර29.3 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර22.1 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයගොයම් මැස්සා
අවදානමට ලක්විය හැකිඅවදානමට ලක්විය හැකි

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.6 %
පාහින ලද සහල් ප්‍රතිශතය72.9 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය72.9 %
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
වී ඇට 1000 ක බර29.3 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර22.1 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය ගොයම් මැස්සා
අවදානමට ලක්විය හැකිඅවදානමට ලක්විය හැකි