RRDI_Rice_Bg360_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ෆැක්ස්

බී. ජී. 360

වී ප්‍රභේදයේ නම: බී. ජී. 360 (කීරි සම්බා)
නිර්දේශීත වර්ෂය: 1999
පෙලපත: 84-3346/අයි. ආර්. 36//Senerang
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.2
අස්වනු නෙලීමට යන කාලය: දින 103 – 106 ත් අතර
ශාක උස: සෙ: මී: 52.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.5 %
පාහින ලද සහල් ප්‍රතිශතය73.7 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය72.4 %
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර13.6 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර20.6 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.5 %
පාහින ලද සහල් ප්‍රතිශතය73.7 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය72.4 %
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර13.6 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර20.6 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයඅවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ