RRDI_Rice_Bg357_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 357

වී ප්‍රභේදයේ නම: බී. ජී. 357
නිර්දේශීත වර්ෂය: 1997
පෙලපත: බී. ජී. 797/බී. ජී. 300//85-1580/Senerang එම්-17
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.8
අස්වනු නෙලීමට යන කාලය: දින 103 – 105 ත් අතර
ශාක උස: සෙ: මී: 56.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.00%
පාහින ලද සහල් ප්‍රතිශතය71.00%
නොකැඩුණු සහල් ප්‍රතිශතය59.10%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර22.6 g
ධාන්‍යයේ හැඩයදිගු අතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර20.2 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයtගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.00%
පාහින ලද සහල් ප්‍රතිශතය71.00%
නොකැඩුණු සහල් ප්‍රතිශතය59.10%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර22.6 g
ධාන්‍යයේ හැඩයදිගු අතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
සුදු20.2 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ