RRDI_Rice_Bg305_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

Bg 305

ප්‍රභේදයේ  නම  : Bg 305
හඳුන්වාදුන් වර්ෂය: 1999
පෙළපත: Bg 1203/ Bg 1492
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 6.9
අස්වනු නෙලීමට ගතවෙන කාලය:වියලි කලාප – යදින 93 ,තෙත් කලාපය දින 94 
වැඩුනු ශාකයේ උස: සෙ: මී: 70.0
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර21.0 kg
වී ඇට 1000 ක බර23.7 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)80.10%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)72.90%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)65.20%
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයග්‍රාහී විය හැකිය
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්තව ග්‍රාහී විය හැකිය
ගොයම් මැක්කාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර21.0 kg
වී ඇට 1000 ක බර23.7 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)80.10%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)72.90%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)65.20%
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයග්‍රාහී විය හැකිය
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්තව ග්‍රාහී විය හැකිය
ගොයම් මැක්කාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ