RRDI_Rice_Bg252_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

Bg 252

ප්‍රභේදයේ  නම  : Bg 252
හඳුන්වාදුන් වර්ෂය: 2016
පෙළපත: Bg 250 වරණය තුලින්
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 4.2
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 85 යි.
වැඩුනු ශාකයේ උස: සෙ: මී: 81.0
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: වර්ෂාපෝෂිත ප්‍රදේශ

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර21.5 kg
වී ඇට 1000 ක බර17.8 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)78.20%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)72.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)71.10%
ධාන්‍යයේ හැඩයකෙටි
සහලේ වර්ණයරතු
ඇමයිලොස් ප්‍රතිශතය අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැක්කාප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ