RRDI_Rice_At309_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

At 309

ප්‍රභේදයේ  නම  : At 309
හඳුන්වාදුන් වර්ෂය: 2013
පෙළපත: IR 70422-66-5-2/Bg 98-2571
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 6.0
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 95 යි
වැඩුනු ශාකයේ උස: සෙ: මී: 52.8
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර18.5 kg
වී ඇට 1000 ක බර 22.6 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)78.60%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)71.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)47.10%
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය පහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය
ගොයම් මැක්කාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර18.5 kg
වී ඇට 1000 ක බර 22.6 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)78.60%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)71.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)47.10%
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය පහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය
ගොයම් මැක්කාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ