RRDI_Rice_At307_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

At 307

ප්‍රභේදයේ  නම  : At 307
හඳුන්වාදුන් වර්ෂය: 2005
පෙළපත: Bg 2225-1/ Bg 96-3298
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 7.0
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 97 යි
වැඩුනු ශාකයේ උස: සෙ: මී: 59.0
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශයන්හි වගාව සදහා

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර22.5 kg
වී ඇට 1000 ක බර 23.3 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)79.80%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)74.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)69.00%
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ග්‍රාහී වියහැකිය 
ගොයම් මැක්කාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර22.5 kg
වී ඇට 1000 ක බර 23.3 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)79.80%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)74.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)69.00%
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ග්‍රාහී වියහැකිය 
ගොයම් මැක්කාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ