RRDI_Rice_At 306_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

At 306

ප්‍රභේදයේ  නම  : Bg 306
හඳුන්වාදුන් වර්ෂය: 2004
පෙළපත: IR 49517-41-1-2-3/At 405
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 4.7
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 102
වැඩුනු ශාකයේ උස: සෙ: මී: 63.0
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: සාමාන්‍ය වගාව

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර19.0 kg
වී ඇට 1000 ක බර21.9 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)78.60%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)66.30%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)50.40%
ධාන්‍යයේ හැඩයසිහින් දිගටි
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි-ඉහළ
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැක්කාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර19.0 kg
වී ඇට 1000 ක බර21.9 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)78.60%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)66.30%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)50.40%
ධාන්‍යයේ හැඩයසිහින් දිගටි
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි-ඉහළ
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැක්කාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ