RRDI_fertilizerrecomendation_Rainfed_WZ_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී වගාව - නව පොහොර නිර්දේශය

තෙත් කලාපය (වැසි දියෙන් වගාකරන කුඹුරු සඳහා)

මෙම නිර්දේශය යොදා ගත හැකි දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ

කෑගල්ල, ගම්පහ, කොළඹ, ගාල්ල, කළුතර
මාතලේ (යටවත්ත, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මහනුවර (මිනිපේ, උඩුදුම්බර, පන්විල, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතහේවාහැට, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර අනෙක් ප්‍රදේශ)
නුවරඑළිය (හගුරන්කෙත , වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර අනෙක් ප්‍රදේශ)
මාතර (හක්මන, කිරින්ද, දේවිනුවර, දික්වැල්ල, තිහගොඩ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර අනෙක් ප්‍රදේශ)
රත්නපුර (ඇඹිලිපිටිය, කොලොන්න, බලන්ගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර අනෙක් ප්‍රදේශ)

වයස් කාණ්ඩය යෙදිය යුතු වේලාව* යූරියා ටී.එස්.පී එම්. ඕ. පී සින්ක් සල්ෆේට්
හෙක්ටයාරයකට කිලෝග්‍රෑම්
මාස 3  සදහා මූලික   55   5
සති 2 25   35  
සති 4 30   45  
සති 6 25   30  
සති 7 20      
එකතුව 100 55 110 5
මාස 3 1/2  සදහා මූලික   55   5
සති 2 25   35  
සති 4 30   45  
සති 6 25   30  
සති 8 20      
එකතුව 100 55 110 5
මාස 4  සදහා මූලික   55   5
සති 2 25   35  
සති 4 30   45  
සති 7 25   30  
සති 9 20      
එකතුව 100 55 110 5

වගා ස්ථාපනය කල දිනයේ සිට