RRDI_fertilizerrecomendation_Rainfed_IZDZ_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - නව පොහොර නිර්දේශය

අතරමැදි කලාපය සහ වියළි කලාපය (වැසි දියෙන් වගාකරන කුඹුරු සඳහා)

මෙම නිර්දේශය යොදා ගත හැකි දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ

අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, හම්බන්තොට, මුලතිව්, යාපනය, කුරුණෑගල, පුත්තලම, මන්නාරම, වව්නියාව, අම්පාර, මඩකලපුව, ත්‍රීකුණාමලය, කිලිනොච්චිය
බදුල්ල, මහනුවර (මිනිපේ, උඩදුම්බර, පන්විල, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතහේවාහැට, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
නුවරඑළිය (හඟුරන්කෙත, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
රත්නපුර (ඇඹිලිපිටිය, කොලොන්න, බලන්ගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මාතර (හක්මන, කිරින්ද, දේවිනුවර, දික්වැල්ල, තිහගොඩ, කඹුරුපිටිය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මාතලේ (යටවත්ත, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)

වයස් කාණ්ඩය යෙදිය යුතු වේලාව* යූරියා ටී.එස්.පී. එම්. ඕ. පී. සින්ක් සල්ෆේට්
හෙක්ටයාරයකට කිලෝග්‍රෑම්
මාස 3  සඳහා මූලික   35   5
සති 2 30      
සති 4 65   25  
සති 6 50   25  
සති 7 30      
එකතුව 175 35 50 5
මාස 3 1/2  සඳහා මූලික   35   5
සති 2 30      
සති 4 65   25  
සති 6 50   25  
සති 8 30      
එකතුව 175 35 50 5

වගා ස්ථාපනය කල දිනයේ සිට