RRDI_Div_BioTechnology_si

RRID- Bathalagoda LOGO

RRDI අංශ

ජෛව තාක්ෂණ අංශය

ජෛව තාක්‍ෂණ හා පටක රෝපණ අංශය මගින් ජාතික ඉල්ලුමට සරිලන පරිදි ජීවී සහ අජීවී ආතතීන්ට ඔරොත්තු දීමේ හැකියාව සහිත ගුණාත්මක අගයෙන් ඉහල  වී වර්ග නිෂ්පාදනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සහල් වගාවේ ගැටලු විසඳීම සඳහා උසස් තාක්‍ෂණ ක්‍රමවේද යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි.

සේවාවන්

  •  සහල් වගාවේ වත්මන් ගැටළු විසඳීම සඳහා සහල් අභිජනන පර්යේෂණ පැවැත්වීම (අජීවී, ජීව විද්‍යාත්මක සහ ගුණාත්මක අගය)·        
  • විශ්වවිද්‍යාල, කෘෂි පාසල්, කාර්මික විද්‍යාල ආදී බාහිර පාර්ශ්ව සඳහා පර්යේෂණ පහසුකම් ලබා දීම.·         දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම·     
  • වී භෝග සම්බන්ධ අණුක ජීව විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීම.      
  • වී බෝග වැඩිදියුණු කිරීම සඳහා පටක රෝපණ තාක්ෂණය යොදා ගැනීම.

තාක්ෂණයන්

  •   වී ජලයෙන් යටවීම නිසා ඇතිවිය හැකි ආතති තත්වය පරීක්ෂා කිරීම සඳහා ස්ථානීය ක්‍රමය

පර්යේෂණ සහ ප්‍රකාශන

  • අණුක  ජීව විද්‍යාත්මක ක්‍රම ආධාරයෙන් ආධාරයෙන් අභිජනනය මගින් ජලයට යටවීම සඳහා  ඔරොත්තු දෙන  වී වර්ග වැඩි දියුණු කිරීම.

වැඩිදුර කියවන්න >>

අංශ ප්‍රධානී

ආචාර්ය යූ.ඒ. කපිල එස්. උඩවෙල මයා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)