RRDI_CropEstablishment_Sowing_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල් - බෝග ස්ථාපිත කිරීම

භෝග පිහිටුවීම

  • භෝග ස්ථාපනය ලෙස හදුන්වන්නේ ප්‍රශස්ත අපේක්ෂිත අස්වැන්නක් ලබාදීමට අවශ්‍යය වන සාර්ථක වගාවක් ඇතිකිරීම සඳහා ක්ෂේත්‍රය තුල බීජ හෝ බීජ පැළ ස්ථාපනය කිරීමයි.
  • ප්‍රධාන භෝග ස්ථාපන ක්‍රම දෙකක් භාවිත කරයි.
  • අදාල ක්‍රමය තෝරා ගැනීමේදී පහත සඳහන් සාධක සලකා බලනු ලැබේ.
    • භෝගයේ වයස් කාණ්ඩය
    • පසේ තෙතමන මට්ටම
    • දේශගුණික තත්වය
    • යෙදවුම් සහ ශ්‍රම අවශ්‍යයතාව

2011/2012 යල සහ මහ කන්න වල භෝග ස්ථාපන ක්‍රම ව්‍යාප්ත වී ඇති ආකාරය. 

බෝග ස්ථාපිත කිරීමේ ක්‍රමය

 2019/20 මහ

2012 යල

වැපිරීම

97.8%

96.4%

පේලියට පැල සිටුවීම

0.5 %

0.9%

අහඹු ලෙස පැල සිටුවීම

0.5%

1.1%

පැරෂුට් ක්‍රමය

1.2%

1.5%

වෙනත්  

0.1