RRDI_CropEstablishment_LandPreparation_SecondaryTillage_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල් - බිම් සකස් කිරීම

ද්විතියික බිම් සකස් කිරීම

ද්විතියික බිම් සැකැස්ම සිදු කරන්නේ ඇයි?

  • ප්‍රාථමික බිම් සැකසුමෙන් පසු ඉතිරි වූ විශාල පස් කැට තවදුරටත් කඩා දමයි.
  • ප්‍රාථමික බිම් සැකසුමෙන්පසු මතු වූ වල් පැලෑටි පසට යට කිරීම සිදු කරයි.
  • ඉතිරිව ඇති යම් බෝග අවශේෂයන්  පසට එකතු කරයි.

මේ සඳහා සුදුසු අවස්ථාව කුමක්ද?

  • බෝග පිහිටුවීමට දින 7-10 කට පෙර සිදු කළ යුතුය.

භාවිතා කරනු ලබන තාක්ෂණ මොනවාද?

  • ප්‍රාථමික බිම් සැකසීමට ආසන්න ලම්බක දිශානතියකින් සිදු කෙරේ.
  • රෝද දෙකේ ට්‍රැක්ටර් හෝ සතුන් භාවිතා කළ හැකිය.
  • සියලුම පාංශු කුට්ටි සම්පූර්ණයෙන්ම යට වන පරිදි ජලය සපයනු ලැබේ.

විශේෂ අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු මොනවාද?

  • සීසෑමට අමතරව, ක්ෂේත්‍රයේ ව්‍යුහය මෙම අදියරේදී ඉදිකරනු ලැබේ.
  • එබැවින්, ද්විතියික බිම් සැකසීමට අමතරව බැමි පිරිසිදු කිරීම, අලුත්වැඩියා කිරීම සහ නැවත සකස් කිරීම ඇතුළත් වේ.
  • කොම්පෝස්ට්, ගව හෝ කුකුල් පොහොර සහ අර්ධ වශයෙන් පිළිස්සූ වී පොතු පසට ඒකාබද්ධ කළ යුතුය.

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.