Procurement -SI

ප්‍රසම්පාදන දැන්වීම්

ප්‍රසම්පාදන දැන්වීම් නොමැත

 

ලංසු සඳහා ආරාධනය…

ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයට අයත් කරපිංච, කෘෂිකර්ම විද්‍යාලීය ශ්‍රවණාගාරය සදහා පුටු මිලදී ගැනීම සඳහා ලංසු කැඳවීම

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ පටක රෝපණ විද්‍යාගාරයේ වායු සමීකරණ 04 ක් සපයා සවිකර ගැනීම

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

මහඉලුප්පල්ලම, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් “ Dji MATRICE 210 V2 ඩ්‍රෝන් යානය සඳහා RTK High Precision GNSS Mobile Station එකක්” මිල දී ගැනීමට මිල ගණන් කැඳවනු ලැබේ

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ,ව්‍යාප්ති සහ පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් ව්‍යාප්ති කාර්යාලවල සවිකිරීම සඳහා නාම පුවරු සහ ක්ෂේත්‍රයේ ස්ථාපිත කිරීම සඳහා දැන්වීම් පුවරු නිර්මාණය කර, සකසා , සැපයීම සඳහා සුදුසු කම් ලත් ලංසුකරුවන්ගෙන් මුද්‍රා තබන ලද ලංසු කැදවනු ලැබේ

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்
ලංසු සඳහා ආරාධනය…

රසායනාගාර උපකරණ මිලදී ගැනිම –  පාංශු හා ශාක පෝෂක අංශය /රසායනාගාර රසායනික ද්‍රව්‍ය සහ වෙනත් රසායනාගාර අයිතම මිලදී ගැනිම -මධ්‍යම විශ්ලේෂණ රසායනාගාරයඋද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නෝරුව
ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

බිංදු ජල සම්පාදන පද්ධති 10ක් සපයා ස්ථාපිත කිරීම සඳහා මිල ගණන් කැඳවිම, ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය – මහඉලුප්පල්ලම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

ඩ්‍රෝන් යානයෙන් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කිරීම සඳහා ඩෙස්ක්ටොප් පරිගණකයක් (Desktop Workstation Computer) මිල දී ගැනීම : ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය – මහඉලුප්පල්ලම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

 

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

රසායනාගාර රසායනික ද්‍රව්‍ය මිලදී ගැනිම – පාංශු හා ශාක පෝෂක අංශය, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නෝරුව

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

විදුලි ජනක යන්ත්‍ර 1ක් සපයා ස්ථාපිත කිරීම සඳහා මිල ගණන් කැඳවීම. ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය – මහඉලුප්පල්ලම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

Petkus 100 වර්ගයේ බීජ සැකසුම් යන්ත්‍රය (I) අලුත්වැඩියා කිරීම, Petkus 100 වර්ගයේ බීජ සැකසුම් යන්ත්‍රය (II) අලුත්වැඩියා කිරීම හා සිව්රෝද ට්‍රැක්ටර් රථ සඳහා Front Loader 03 ක් මිලදීගැනීම

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

සහල් ඇසුරුම් මලු මුද්‍රණය කිරීම 

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

අංක 42-3440 දරන ලොරි රථය සදහා ඇලුමිනියම් ලොරි බොඩියක් සපයා සවි කිරීම.

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

බීජ සැකසුම් යන්ත්‍ර අලුත්වැඩියා කිරීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය -2022

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය සඳහා සූර්යබල PV පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, සවිකිරීම, පරීක්ෂා කිරීම හා නඩත්තුව සඳහා මිල ගණන් කැදවනු ලැබේ.

විශේෂ නිවේදනය – මිල ගණන් කැඳවීමේ ලිපි කියවීම සඳහා පමණක් වෙබ් අඩවියේ පල කරන අතර බාගත කිරීම මුද්‍රණය හා පිටපත් කිරීම පිළිගනු නොලැබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශයේ ප්‍රධාන ඉංජිනේරු වෙතින් පුවත්පත් දැන්වීමේ සඳහන් පරිදි නැවත නොගෙවන ගාස්තුවක් තැම්පත් කිරීමෙන් අදාල ලිපි ලේඛන ලබාගත යුතුය.

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහල தமிழ்

ලංසු සඳහා ආරාධනය…

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, සූර්යබල ජලසම්පාදන පොම්ප එකක් හා උපාංග මිලදී ගැනීමටත්, එය ස්ථාපිත කිරීමටත් ලංසු කැඳවනු ලැබේ.

ලංසු කැඳවීමේ ලේඛනයEnglishසිංහල தமிழ்

ලංසු සඳහා ආරාධනය…

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අඟුණුකොළපැලැස්ස මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, සිව් රෝද (4WD) ට්‍රැක්ටරයක් (ඒකක 01) මිලදී ගැනීම සඳහා මුද්‍රා තබන ලද ලංසු ඉදිරිපත් කරන ලෙස සුදුසුකම් ලත් ලංසුකරුවන් හට ආරාධනය කරයි.

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහල தமிழ்

ලංසු සඳහා ආරාධනය…

මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ භාවිතය සඳහා Flame Photometer උපකරණයක් මිලදී ගැනීමට ලංසු කැඳවනු ලැබේ.

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

බඩඉරිඟු වගාව සඳහා පෙරමෝන් උගුල් 2000 ක් සහ පෙරමෝන් ආකර්ෂණ  6000 ක් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ. ලංසු භාර ගැනීම 2021.10.15 දින ප‌ෙ.ව. 10.30 අවසන් ක‌ෙරේ.

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

ලංසු සඳහා ආරාධනය…

පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන පහත ලැයිස්තු ගත කර ඇති ඉදිකිරීම් සඳහා ඉක්ටෑඩ් (ICTAD) සීඩා (CIDA) ලියාපදිංචිය ඇති ලංසුකරුවන් හට ලංසු සඳහා ආරාධනය කරනු ලැබේ.

පරන්තන් කෘෂිකර්ම විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලේ පහත මාලය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා දැන්වීමEnglishසිංහ தமிழ்