PMEU – Projects & Reports – Sin

PMEU - LOGO

ව්‍යාපෘති සහ වාර්තා

ක්‍රියාකාරී සැලසුම්, ප්‍රසම්පාදන සැලසුම් සහ ප්‍රගති වාර්තා සම්පාදනය කිරීම

සාමාන්‍ය ප්‍රාග්ධනය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන ප්‍රතිපාදන යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කරනු ලබන අතර භෞතික හා මූල්‍ය වැඩසටහන් ඇතුළු මාසික වාර්තා අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය යටතේ විශේෂ ව්‍යාපෘති

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය යටතේ ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය කරනු ලබන අතර භෞතික හා මූල්‍ය ප්‍රගතිය ඇතුළු මාසික වාර්තා කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට ඉදිරිපත් කරනු ලැබේ.

බාගත කිරීම්

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සැලැස්ම (NARP)

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සැලැස්ම (NARP) – පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය

බාගත කිරීම්

විදේශීය අරමුදල් යටතේ කුඩා පරිමාණ ව්‍යාපෘති

බාගත කිරීම්