PMEU – Projects & Reports – Sin – 2

PMEU - LOGO

ව්‍යාපෘති සහ වාර්තා

ක්‍රියාකාරී සැලසුම්, ප්‍රසම්පාදන සැලසුම් සහ ප්‍රගති වාර්තා සම්පාදනය කිරීම

කෘෂිකර්ම අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ විශේෂ ව්‍යාපෘති

සෞභාග්‍යා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි තාක්ෂණික වැඩසටහන

තාක්ෂණික වැඩසටහන මඟින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි සියලුම ආයතන විසින් සිදු කරනු ලබන තාක්ෂණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය අධීක්ෂණය කර අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබේ.

ප්‍රසම්පාදන සැලසුම් සහ ප්‍රගතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන සියලුම ප්‍රසම්පාදන කටයුතුවල ප්‍රගතිය සම්පාදනය කර කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික ප්‍රසම්පාදන කමිටුව සහ අනෙකුත් අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබේ.

වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව

අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ වෙනත් අදාළ ආයතනවලට ඉදිරිපත්  කිරීම සඳහා වාර්ෂික කාර්යසාධන වාර්තාව සකස් කෙරේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ක්‍රියාකාරකම් ඇතුළු සියලුම කටයුතු පිළිබඳ සවිස්තර විස්තරයක් ඇතුළත් වාර්ෂික වාර්තාව සකස් කර අදාළ ආයතන අතර බෙදා හරිනු ලැබේ.

බාගත කිරීම්