Fruit Crops – Sapota-S

1 horana logo

සැපදිල්ලා (Sapota / Sapodilla)

Manilkara zapota (L.) P. Van Royen

Family :- Sapotaceae

දේශගුණික අවශ්‍යතා

වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1250-2500 දක්වා ලැබෙන මධ්‍යස්ථ උෂ්ණත්වයක් දරන ප්‍රදේශ සැපදිල්ලා වගාවට වඩාත් සුදුසු වේ. ලංකාවේ පහතරට තෙත් කලාපයේ හා වියළි කලාපයේ දක්නට ලැබේ. විවිධ දේශගුණික තත්ත්ව යටතේ සාර්ථකව වැඬේ. වියළි කාලගුණ තත්ත්වයන්ට ද හොඳින් ඔරොත්තු දෙයි.

ප්‍රචාරණය
බීජ මඟින්, බද්ධ කිරීම මඟින් (කූඤ්ඤ බද්ධය) හා ලේයර් ක්‍රමයට අතු කැබලි වල මුල් අද්දවා ගැනීම මඟින් ප්‍රචාරණය කෙරේ.

අස්වැන්න

සැපදිල්ලා ගසෙහි වසරකට දෙවරක් ඵල හට ගනී. මල් හටගන්නේ මාර්තු – මැයි හා ඔක්තෝබර් – නොවැම්බර් මාස වලදීය. සමහර විශේෂවල වසර පුරාම මල් හා ඵල හටගැනීම දැකිය හැක. මේරූ ගෙඩි ළපටි ගෙඩිවලින් වෙන්කොට හඳුනා ගැනීම අපහසු බැවින් අස්වනු නෙලීමේදී පැසුණු ගෙඩි නෙලා ගැනීමට සැලකිලිමත් විය යුතුය.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)