Fruit Crops – Ceylon-oak-E

1 horana logo

Ceylon oak/ Kusum tree

Order : Sapindales
Family : Sapindaceae
Genus : Schliechera Lour.
Species : Schliechera oleosa (Lour) Oken

The web pages in English Language are under construction and will be available soon…

කෝන් ඵල

පාසල් වියේ ගම්බද දරුවන් විශේෂයෙන් ප්‍රිය කරනා ඉදුණු කෝන් ගෙඩි ඇඹුල් හා පැණි රස මිශ්‍ර වත තරමක ආම්ලික ස්වාභාවයක් ඇති පලතුරකි.

සැෆින්ඬේසියේ කුලයේ අනෙකුත් පලතුරු වලට සමාන ලෙසින් එහි ඇතුලත තිබෙන දුඹුරු පැහැති බීජය වටා තුනීව පිහිටා ඇති තැඹිලි පැහැයට හුරු කහ පැහැති යුෂමය ජෙලිමය මාංශලය ආහාරයට ගත හැකිය.

සාමාන්‍යයෙන් රවුම් ඕවලාකාර කෝන් ගෙඩියක් සාමාන්‍ය ප්‍රමාණයේ මොර ගෙඩියකට බොහෝ සමානය.

මොර ගෙඩියක පිට පොත්ත මෙන් මෙහිද පිට පොත්ත තරමක් දැඩි කැඩෙන සුළු එකක් වේ.

ගෙඩියේ මුල පළල් වන අතර අග කුඩා තුඩක් සහිතය.

කෝන් ශාකය විශේෂයෙන්ම ගින්නට ඔරොත්තු දේ.

 

රචාරණය

බීජ වලින් හා මුල් පැළ මගින් පහසුවෙන් ප්‍රචාරණය වේ.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)