etc-services-recruitment of students & Examination – si

කෘෂිකාර්මික විභාග අංශය

විධිමත් ඇගයීම් ක්‍රියාවලියක් තුළින් කෘෂිකාර්මික අංශයේ මානව සම්පත් සංවර්ධනය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා දායක වීම.

කෘෂිකාර්මික විභාග අංශ සේවා

විභාග දින දර්ශනය ප්‍රකාශයට පත් කිරීම

විභාග සඳහා දින දැනුම් දීම

පරිලේඛනය

ජාතික / උසස් ජාතික ඩිප්ලෝමා සඳහා සිසුන් සහ රජයේ නිලධාරීන් බඳවා ගැනීම.

කාර්යක්ෂමතා කඩඉම් විභාග සංවිධානය කිරීම හා පැවැත්වීම.

ඩිප්ලෝමා සිසුන් ඇගයීම හා ඇගයීම් සංවිධානය කිරීම හා පැවැත්වීම.

ඩිප්ලෝමාධාරීන්/බඳවා ගැනීමේ අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල නිකුත් කිරීම

විභාග ප්‍රතිඵල වාර්තා පවත්වා ගැනීම

ඩිප්ලෝමා සහතික නිකුත් කිරීම

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ කාර්යක්ෂමතා කඩඉම් විභාගය නිර්දේශ ප්‍රකාශයට

කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ අපේක්‍ෂකයින්ට අදාළ ප්‍රතිඵල තොරතුරු තහවුරු කිරීම

මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.