Establishment_Division(all) -Sinhala

IMG_1239

ආයතන අංශය

අප ගැන:

ස්ථීර කිරීම , වැටුප් වර්ධක , විශ්‍රාම ගැනීම් ඇතුලු සියලු පුද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම්, ශිෂ්‍යත්ව සහ ණය සම්බන්ධ සියලු ආයතනික කටයුතු සිදු කරනු ලබයි.

මෙහෙවර:

කෘෂිකර්මාන්තයේ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා තෘප්තිමත් සේවාවක් සැපයීම යහපාලනය සහ මානව සම්පත් කළමනාකරණය තුළින් සියලු ආයතන හා සම්පත් සමඟ නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම.


ඒකකය

ලබාදෙන සේවය

විධායක හා මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ගේ  පුද්ගලික ලිපිගොනු ශාඛාව.

ආයතන 01 ශාඛාව

  • SL1, MN 7, MN 6 වැටුප් ක්‍රමයන්ට අයත් තනතුරු සඳහා බඳවාගැනීම් වලින් පසු, සේවා ස්ථාන වලට අනුයුක්ත කිරීම්, සියලු ස්ථාන මාරු සම්බන්ධ කටයුතු , විශ්‍රාම ගැන්වීම් සහ පෞද්ගලික ලිපිගොනුව ආශ්‍රිත අනෙකුත් සියලුම රාජකාරී කටයුතු.

වැඩිපුර විස්තර…

තාක්ෂණික සේවා සහ තාක්ෂණික සහායක නිලධාරීන්ගේ  පුද්ගලික ලිපිගොනු ශාඛාව.

ආයතන 02 ශාඛාව

  • MN 3, MT 1 වැටුප් ක්‍රමයන්ට අයත් තනතුරු සඳහා බඳවාගැනීම් වලින් පසු, සේවා ස්ථාන වලට අනුයුක්ත කිරීම්, සියලු ස්ථාන මාරු සම්බන්ධ කටයුතු , විශ්‍රාම ගැන්වීම් සහ පෞද්ගලික ලිපිගොනුව ආශ්‍රිත අනෙකුත් සියලුම රාජකාරී කටයුතු.

වැඩිපුර විස්තර…

ආශ්‍රිත සේවා හා කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන නිලධාරීන්ගේ  පුද්ගලික ලිපිගොනු ශාඛාව.

ආයතන 03 ශාඛාව

  • MN 4, MN 2, MN 1 වැටුප් ක්‍රමයන්ට අයත් තනතුරු සඳහා බඳවාගැනීම් වලින් පසු, සේවා ස්ථාන වලට අනුයුක්ත කිරීම්, සියලු ස්ථාන මාරු සම්බන්ධ කටයුතු , විශ්‍රාම ගැන්වීම් සහ පෞද්ගලික ලිපිගොනුව ආශ්‍රිත අනෙකුත් සියලුම රාජකාරී කටයුතු.

වැඩිපුර විස්තර…

ප්‍රාථමික පුහුණු / අර්ධ පුහුණු ශ්‍රේණි සේවක සේවිකාවන්ගේ  පුද්ගලික ලිපිගොනු ශාඛාව. 

ආයතන 04 ශාඛාව

  • PL 3, PL 2 වැටුප් ක්‍රමයන්ට අයත් තනතුරු සඳහා බඳවාගැනීම් වලින් පසු, සේවා ස්ථාන වලට අනුයුක්ත කිරීම්, සියලු ස්ථාන මාරු සම්බන්ධ කටයුතු , විශ්‍රාම ගැන්වීම් සහ පෞද්ගලික ලිපිගොනුව ආශ්‍රිත අනෙකුත් සියලුම රාජකාරී කටයුතු.

වැඩිපුර විස්තර… 

ප්‍රාථමික නුපුහුණු ශ්‍රේණි සේවක සේවිකාවන්ගේ  පුද්ගලික ලිපිගොනු ශාඛාව. 

ආයතන 05 ශාඛාව

  • PL 1 වැටුප් ක්‍රමයන්ට අයත් තනතුරු සඳහා බඳවාගැනීම් වලින් පසු, සේවා ස්ථාන වලට අනුයුක්ත කිරීම්, සියලු ස්ථාන මාරු සම්බන්ධ කටයුතු , විශ්‍රාම ගැන්වීම් සහ පෞද්ගලික ලිපිගොනුව ආශ්‍රිත අනෙකුත් සියලුම රාජකාරී කටයුතු.

වැඩිපුර විස්තර… 

විශ්‍රාම වැටුප්  ශාඛාව 

ආයතන 06 ශාඛාව

  • විශ්‍රාම ප්‍රතිලාභ හිමි ගැන්වීමේ කටයුතු.

වැඩිපුර විස්තර… 

විදෙස් ශිෂ්‍යත්ව ශාඛාව

ආයතන 07 ශාඛාව

  • විදේශ ශිෂ්‍යත්ව පුහුණු හා දේශීය ශිෂ්‍යත්ව පිළිබඳව රාජකාරී කටයුතු.

වැඩිපුර විස්තර…

ණය ශාඛාව

ආයතන 08 ශාඛාව

  • දේපල ණය, ණය බරින් මිදීමේ ණය හා ආපදා ණය ඉල්ලීම් පිළිබඳ රාජකාරී, එම ණය ඉල්ලීම් සඳහා, අදාළ වන පරිදි අනුමැතිය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සහ අනුමත කිරීමට අදාළ සියළු රාජකාරී.

වැඩිපුර විස්තර…

අප අමතන්න