Agricultural Research Station – Muthukandiya – S

1 horana logo

කෘෂිකර්ම පර්යේෂන මධ්‍යස්ථානය

හැදින්වීම

1984.11.14 දින ඕස්ට්‍රෙලියානු රජයේ ආධාර යටතේ වියළි කලාපීය බෝග සංවර්ධනය සදහා ආරම්භ කරන ලද්දකි.

ආයතනයේ ඉතිහාසය

1984 ග්ලිරිසීඩියා,ඉපිල් ඉපිල් වැනි ශාක වර්ග වගාකර පර්යේෂණ නිලධාරී මහත්මයෙකු යටතේ විවිධ පර්යේෂණ කරන ලදී.ඉන්පසු අතිරේක ආහාර බෝග හා එළවළු (බඩ ඉරිගු,රටකජු,කව්පි,මුං ඇට,තල සමගින් එළවළු වර්ග) ආදර්ශන කිරීමෙන් අනතුරුව තෘණ වර්ග වගා කිරීමේ ආදර්ශනද පවත්වා ඇත.කාලීනව විවිධ ආදර්ශන වර්ග ක්‍රියාත්මක කිරීමෙන් පසු 2013 වසරේ සිට උෘණ භාවිත පලතුරු හා විවිධ පලතුරු වර්ග වගා කර විවිධ පර්යේෂණ කිරීමේ කටයුතු සදහා වර්තමානයේ කටයුතු කරමින් පවතී.

අරමුණු

දැනට ස්ථාපිත කර ඇති උෘණ භාවිත පලතුරු හා වෙනත් පලතුරු වර්ග සංරක්ෂණය කර පර්යේෂණ කරමින් ප්‍රදේශය තුල පලතුරු වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු සැලැස්වීමයි.

සපයන සේවාවන්

බද්ධ පැල/බීජ පැල වර්ග හා අංකුර වර්ග අවශ්‍ය පරිදි සපයමින් කෘෂිකාර්මික වශයෙන් තාක්ෂණික දැනුම ලබාදීමට ඉවහල් කරගනු ලැබේ.

අංශ හා ඊට අදාල සේවාවන්

තවාන් සංවර්ධනය,ක්ෂේත්‍රය තුල විවිධ පලතුරු වර්ග ස්ථාපනය කිරීම,පාංශු සංරක්ෂණය,කාබනික පොහොර භාවිතය වැඩිකිරීම.

(මේ සදහා නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) මදුරුකැටිය හා අධ්‍යක්ෂ හොරණගේ පූර්ණ සහයෝගය හා උපදෙස් ලබාගනිමින් කටයුතු සිදුකෙරේ.)

තාක්ෂණික අංශය

FRUIT CROPS

කෘ.ප.ම හි ආයතන ප්‍රධානී

Agriculture instructor Mr. E.L Sisira Jayathilaka ellawelasisira@yahoo.com 0718183236

W.M.විජේසිංහ මයා

කෘෂිකර්ම උපදේශක


L.M.H.P.ලන්දේකුඹුර මයා
තාක්ෂණ සහයක
V.අකිලන් මයා
ඉංජිනේරු සහකාර
J.U.K.වික්‍රමසිරි මයා
තාක්ෂණ සහයක(සිවිල්)
Administrative Officer
Administrative Officer
Administrative Officer
Administrative Officer
අප අමතන්න